Pages

Tuesday, May 14, 2013

පැතුම් පොදි


පැතුම් දහසක් හිත් දරාගෙන
කඳුළු බිඳුවක් නෙත දරාගෙන
හැගුම් පොදියක් හද බදාගෙන
සිතින් පමණක් මතකයන් ගෙන

ආදරෙන් එක් කලෙමි පැතුමන්
දස දහස්වර අයැද දෙවිඳුන්
සිහිනයන් තුල කලෙමි රජකම්
ලබා ගත්තෙමි සිතට සැනසුම්

සිහින බොඳවී නෙතු හඩාවී
සිහින ගිනිගෙන හද දවාවී
සිහින පමණක් තනි රකීවී
සිහින  ලොව තුල මා රැදේවී

2 comments:

  1. හරිම ලස්සනයි.බොලොග් අවකාශයට අලුත ආ නුඔට ජය!

    ReplyDelete
    Replies
    1. මට උදව් කලාට බොහොමත්ම ස්තුතියි මගේ යාළුවේ....

      Delete