විභාගයක් අවසානයේ හිතෙනවා,
'අපරාදේ තව ටිකක් පාඩම් කලානම්...'
තරඟයකින් පැරදුනාම හිතෙනවා,
'තව ටිකක් උත්සහකලානම්....'
බස් එක,කෝච්චිය මගහැරුනම හිතෙනව,
'තව ටිකක් ඉස්සර උනානම්....'
තමුන් ආදරය කරන ගැහැණු ළමයා හෝ පිරිමි ළමයා වෙන කෙනෙක් එක්ක ඉන්නව දැක්කම හිතෙනව,
'අපරාදෙ මම තව ටිකක් ඉක්මන් උනානම්...'
මේවගේ අපේ ජීවිතේ හැම දෙයකින්ම පසුතැවීමක් ඉතුරුවෙනවා.
හිතට එකඟ නැති ආදර සම්බන්ධයක පැටලිලා ඉද්දි,හදවතට හුගාක් දැනෙන කෙනෙක්ව මුණගැහුනොත් අපේ හිත් මොනව කියයිද???????
ෂික් මන් තව ටික කාලයක් තනිකඩව හිටිය නම් කියල හිතෙනවා.
ReplyDeleteහරියටම හරි..වැරදිලා වැරදිලා හරි යනකොට කොහොමද දැනෙන සතුට...
Deleteකියල වැඩක් නෑ
Delete