Pages

Sunday, June 2, 2013

හිත මිතුරු



නුඹේ පියාපත්
හැකිද දෙන්නට
මටත් ලෝකය
බැහැදකින්නට...
ඉගිල යන්නට
ඈත අහසේ
නුඹත් එනවද
මගේ තනියට...

1 comment:

  1. නෑවිතින් මන් ඉන්නේ කොහොමද
    හෙට අනිද්දට
    පියාඹන්නට තටු පුදන්නට
    සිනා මල් දම් ගෙල දමන්නට
    නෑවිතින් මන් ඉන්නේ කොහොමද

    ReplyDelete